රාවණ - Yaka Crew (6-8 version)

මාරක මර සෙන් බල බිඳ
සූරණ සොර මහා වැසි මැද
නැගිටිනු යක දේසෙන් නොපමාවමා
සීගිරි පුර ගල් අසුනට
යක් අසු නා රක් සිවි හෙළයට
වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
රා සූර වංශය අප සූර්ය බල සිංහයෝ අප
සිවි හෙළය රජ කෙරුවෝ වේ
ඇතුන් කරේ යක්කම වදින රකුන් ගිරේ
යක්කයෝ අපිද
සිවිහෙළේ උරුමක්කරුවෝ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ
සොහේලි නමින් ඉපදුන දැරියෙක් ඇයගේ පියා
තමයි රාවණ
පාකරලා යැව්වා දැන් මුහුදේ ඉපදුනේ එ
නස්පැත්නියක් නිසා
රාවණ දැක්කා හෙල කුල කාන්තාවක්
ඈතින්ම භාරත පුරේදි එ
ඇගේ නම සීතා වෙලා දැන්
වැරදි කටකතා යැව්වා උන්
එක්කන් ආවා විතරයි ඔහු පෙන්නන්න
ගෙදරට
ඇයව වැරදි වැටහීමකින් සටන් ඇති උනා
අද වගේම එදාම
අපෙ රට විනාශ වෙලා
බේරගන්න එන්න රාවණ කොහෙද එ
සිංහල මුස්ලිම් භේද නැති යක්කු එ
පේ දුවන්නේ රාවණ ලේ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුදවීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ

Translate this for me

    Other
    • 134 bpm
    • Key: Abm
    Full Link
    Short Link (X/Twitter)
    Download Video Preview for sharing