Original Artist | T. M. Jayarathna
Lyrics | Malani Jayarathna
Music | Rohana Weerasinghe

Cover Vocals | Miyuru Sangeeth
Cover Music | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී...
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී...

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇතී...
එදත් මගේ සිත අද මෙන් කැප වී
ඔබේ නමට පුද දෙන්න ඇතී...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇතී...
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇතී...

    Acoustic
    • 92 bpm
    • Key: B
    Full Link
    Short Link (Twitter)